නුගේගොඩ, සැමදා අළුත් වන ඔබ වෙනුවෙන්මයි

මේ ලස්සන නගරයේ අතීත සහ වර්තමාන ජනසමාජයේ තොරතුරු බෙදාහදා ගැනීමට, සංචාරක වටිනාකමින් යුතු පුවත් මෙන්ම ව්‍යවසායක ඔබ වෙනුවෙන් සුවිශේෂී අවස්ථා උදාකර දීමටත් "Nugegoda නුගේගොඩ පිටුව" තුලින් බලාපොරොත්තු වෙමු. එන්න අපත් සමග ඩිජිටල්කරණය තුලින් ජය ගන්න!

Comments

Popular posts from this blog

Welcome to Nugegoda නුගේගොඩ

Intro to Nugegoda

How it was named...